හෙට ඉරක් පායාවි.., සත්තමයි..! ඉස්සර මO එහෙම හිතුවා... ඉස්කෝලේ ඩෙස් වල ඈති වෙනකම් ආර්ට් කෑලි දදා මේ වචන හතර ලිවුවා. පොත්වල පිටකවර උඩත් ඒක ලියාගත්තා. ඈත්තටම මේ වචන කොහෙන් අහුල ගත්තද? කියන එක මටත් හරියට මතක නෑ. කොහේ හරි පොතකින්, එක්කො පත්තර කෑල්ලකින් මේ වචන ඈහෑට දකින්න ඈති...,
ඒකෙ තියෙන රෑඩිකල් රිදම් එක නිසා හිතට වදින්න ඈති...
ඒත් ඈත්තටම හෙට ඉරක් පයයිද...?
හෑමදම පායන ඉර අලුත් විදිහට.., අලුත් ලෝකෙකට.., අලුත් ඔළු ගෙඩි උඩින් පායයිද...?
මO සුභවාදීව හිතන්න උත්සහා කරනවා....,
හෙට ඉරක් පායාවි.....!!!

No comments:
Post a Comment